පහන් තරුව ...

ගුවන සිසාරා හමන මද නලපවසන දෙය ,වටහා ගැනීමටතැත් කරමි ...උස්ව නැගෙන රළ පෙල මතින්ක්ෂිතිජය කරා දිවයමි ...මගේ සිහිනය කිසිදිනක සැබෑ නොවන බවමසිතපවා පැවසුවද ...මා තීර්ණය කර අවසන්ය ...බොහෝ දුර යාමට ඇතත් ....අවසන එය සිහිනයක්ම පමනක් උවත්මා තීර්ණය කර අවසන්ය ...හඹායාමට මගේ අරමුණමගේ සිහිනයමගේ අනාගතය ... කාලය වේගයෙන් ගලායයිමේ මොහොතනැවත කිසිදින...

විශ්වාසයේ දැල (WOT:Web Of Trust)

සාමාන්‍යයෙන් මිනිස්සු දැල් එලන්නේ මොනවා හරි අල්ල ගන්න ඒක බොහොවිට සතෙක් එහෙමත් නැතිනම් තවත් මනුස්සයෙක් අල්ල ගන්න යොදන උපායක් වන්නත් පුලුවන් ඒත් මම අද කියන්න යන දැල එහෙම එකක් නෙවෙයි, ඒක ඇත්තෙන්ම Firefox web browser එකට ඇතුලත් කර ගන්න පුලුවන් add-on එකක් . ඒකෙන් සිද්ධ වෙන වැදගත් කාර්යය තමයි අපි අන්තර්ජාලයේ සැරිසරද්දී නොදැනුවත් කමින් ඇතුල්...

Dia...... ඒ මොකක්ද ඒ ?

Dia කිව්වාම මොකක්ද හිතෙන්නේ ? ගෑනු ළමයෙක් නමක් කියලා ද ?... හම්.... ඒක ටිකක් ඒ වගේ තමයි ඒත් මම කියන්න යන Dia ගෑනු ළමයෙක් නම් නෙමෙයි(හැබැයි Dia කියල අපි දන්න කෙනෙකුත් ඉන්නවා ;)  ) , ඒක මෘදුකාංගයක්..... :) Dia  රූපසටහන් නිර්මාණය(Diagram Editing) වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන විවෘත කේත (Open Source) මෘදුකාංගයක්  මේ  මෘදුකාංගය...

සුපිරි නෘටිලස් ...

හොදයි, මම ඊයෙ මගේ පළවෙනි සටහන ලියුවානේ අද දෙවනි එක හැබැයි අද මම ලියන්නේ ශිල්ප ලක්ෂණයන්ට(තාක්ෂණයට) අදාල දෙයක්, වඩාත් නිවැරදිව කියනවා නම් උබුන්ටු-ලිනක්ස්(Ubuntu-Linux) වලට අදාල දෙයක්...ලිනක්ස් පාවිච්චි කරන බොහෝ අය Nutilus ගැන දන්නවා, හැබැයි හැමදාම පාවිච්චි කලත් නමින් නොදන්න අයත් ඉන්න බව මම හොදින් දන්නවා ;) කොහොම උනත් Nutilus කියන්නේ Ubuntu...

ආරම්භය.............. වෙනසකට සූදානම් වන්න .............

ආයුබෝවන් , මම තරිදු අබේදීර මේ මගේ පලමු වෙනි Blog සටහනයි..... හැබැයි මගේ Blog එක ගැන වැඩි විස්තර හෙව්වොත් එහෙම ඔගොල්ලන්ට හොයා ගන්න පුලුවන් වෙයි මම මේ Blog එක පටන් ගත්තේ මීට මාස ගනනකට කලින් ඒ කියන්නෙ 2008 ජුනි මාසෙ කියලා , එහෙනම් මම කොහොමද දැන් පලවෙනි බ්ලොග් එක ලියන්නේ? උත්තරය හරිම සරලයි බ්ලොග් එකක් පටන් ගත්තට මම මොකුත් ලිව්වෙ නෑනෙ ! ඒකට ප්‍රධානම හේතුව තමයි මගේ කම්මැලි කම , අනික් හේතු...