Dia කිව්වාම මොකක්ද හිතෙන්නේ ? ගෑනු ළමයෙක් නමක් කියලා ද ?... හම්.... ඒක ටිකක් ඒ වගේ තමයි ඒත් මම කියන්න යන Dia ගෑනු ළමයෙක් නම් නෙමෙයි(හැබැයි Dia කියල අපි දන්න කෙනෙකුත් ඉන්නවා ;) ) , ඒක මෘදුකාංගයක්..... :)
Dia රූපසටහන් නිර්මාණය(Diagram Editing) වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන විවෘත කේත (Open Source) මෘදුකාංගයක්
මේ මෘදුකාංගයේ ඇති විශේෂත්වය තමයි මේක ඉතාම පුංචි නමුත් බොහොම ප්රබල මෘදුකාංගයක් වීම ඊට අමතරව මේක භාවිතට හුරුවෙන්නත් ඉතාම පහසුයි වගේම මේකේ වැඩ කරන එකත් හරිම ආස හිතෙන වැඩක් වීම.... ඉතින් තව කතා මොකටද Dia පාවිච්චිකරලාම බලන්න...
Linux වලට නම් මෙතනින් Dia ගන්න....
Windows වලට නම් මෙතනින් Dia ගන්න.... නවතම එලිදැක්වීම මෙතනින්...
ඊට පස්සේ Dia සලකුණු කරලා පද්ධතියට ඇතුල් කරගන්න... හරිම සරලයි ...
මේ තියෙන්නේ මම Dia භාවිතයෙන් නිර්මාණය කරපු රූප සටහනක්....

මේ මෘදුකාංගය නිර්මානය කරලා තියෙන්නේ Microsoft Visio කියන මෘදුකාංගයට ආදේශකයක් විධියටයි. මේ මෘදුකාංගය මගින් UML, Gane and Sarson(DFD) සහ පහත දැක්වෙන සියලුම වර්ගයන්ගේ රූපසටහන් නිර්මාණය කරගන්න පුලුවන්...
මේ මෘදුකාංගයේ ඇති විශේෂත්වය තමයි මේක ඉතාම පුංචි නමුත් බොහොම ප්රබල මෘදුකාංගයක් වීම ඊට අමතරව මේක භාවිතට හුරුවෙන්නත් ඉතාම පහසුයි වගේම මේකේ වැඩ කරන එකත් හරිම ආස හිතෙන වැඩක් වීම.... ඉතින් තව කතා මොකටද Dia පාවිච්චිකරලාම බලන්න...
Linux වලට නම් මෙතනින් Dia ගන්න....
Windows වලට නම් මෙතනින් Dia ගන්න.... නවතම එලිදැක්වීම මෙතනින්...
මෙහෙමයි උබුන්ටු (Ubuntu) වලනම් මේ වැඩේ තවත් ලේසියි
Applications-->Add/Remove
ගිහිල්ලා සෙවීම වෙනුවෙන් තියෙන කොටුවේ Dia කියලා ලියන්න...