සාමාන්‍යයෙන් මිනිස්සු දැල් එලන්නේ මොනවා හරි අල්ල ගන්න ඒක බොහොවිට සතෙක් එහෙමත් නැතිනම් තවත් මනුස්සයෙක් අල්ල ගන්න යොදන උපායක් වන්නත් පුලුවන් ඒත් මම අද කියන්න යන දැල එහෙම එකක් නෙවෙයි, ඒක ඇත්තෙන්ම Firefox web browser එකට ඇතුලත් කර ගන්න පුලුවන් add-on එකක් .
ඒකෙන් සිද්ධ වෙන වැදගත් කාර්යය තමයි අපි අන්තර්ජාලයේ සැරිසරද්දී නොදැනුවත් කමින් ඇතුල් වෙන හානි දායක වෙබ් අඩවිගැන කල් තියාම අපිව දැනුවත් කරන එකයි හදිසියේ වත් pop-up එකක් විදියට හානි දායක වෙබ් පිටුව විවෘත උනොත් එම වෙබ් පිටුවට ඇතුල් වීමෙන් තාවකාලිකව අපිව නවත්වලා අනතුරු ඇඟවීමක් කරන එක . මේ සේවාව නොමිලේ දෙන දෙයක් උනත් ඒක ලබාගන්න මූලික ලියාපදිංචි වීමක් වෙන්න ඕන , ඊට අමතරව අපිට පුලුවන් ඕනෑම වෙබ් අඩවියක් ගැන අපේ අදහස ලබා දෙන්නත් . ඉතින් මේ Link මාර්ගයෙන් පුලුවන් එම add-on එක ලබා ගන්න .....